Topbar Banner Topbar Banner Topbar Banner

කරපංචා කැඳ පානය

(0 reviews)
Sold by krima Eco Food

Price
Rs.365.00 Rs.370.00 /100ට -1%
Quantity
(500 available)
Total Price
Refund
Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.
"කරපිංචා"
'කරපිංචා' යනු ඖෂධීය ගුණ රැසක් සහිත වටිනා ශාකයකි.එනිසාම ආයුර්වේදයේදී ද සිංහල වෙදකම් තුල ද කරපිංචා වලට හිමිව ඇත්තේ සුවිශේෂි වටිනාකමකි .සෑම නිවසකම පාහේ ආහාර රසවත් කිරීමට අප විසින් භාවිතා කරන කුළුබඩුවක් වශයෙනුත් කරපිංචා භාවිතා කළ කරනු ලබයි.
📌️කරපිංචා තුල අන්තර්ගත පෝශක
කරපිංචා වල යකඩ , පොස්පරස් , කැල්සියම් , තන්තු , විටමින් A B C E , ප්රෝටීන් , බීටා කැරොටින් වැනි පෝෂක ගණනාවකින් හා ප්රතිඔක්සිකාරක ගුණවලින් පොහොසත් අතර ඔක්සලේට් අධිකය. නිදහස් ඇමයිනො අම්ල 18 ක් පමණ ඇත. වාෂ්ප ශිලී තෙල් පත්ර වල හා ගෙඩිවල අඩංගුය.
📌️කරපිංචා ශාකයේ රසායනික ගුණ
අමු පත්රවල ක්රියාකාරී alkaloids , mahanimbine (1) murrayanol (2), හා mahanine (3), අඩංගුය. පත්රවල B-phellandrene (24.4%), a-pinene (17.5%), B-cary ප්රධාන වශයෙන් අන්තර්ගතයි.
කරපිංචා බහුලව ව්යංජන රසගැන්වීමට යොදාගන්නා අතර කරපිංචා භාවිතයෙන් යම් යම් ඖෂධීය ආහාර සාදා ගැනීමට පුලුවනි. ලූනු , සුදුලූනූ , ගම්මිරිස් ස්වල්පව ගෙන සිහින්ව අඹරා දෙහි දමාගත් කරපිංචා දලු ලුණුමිරිසත්, ඊට පොල් ටිකක් මුසුකරගත් සම්බෝලයත්, අධි රුධිර පීඩනය වැනි රෝග ඇත්තවුන්ට ඉතා ගුණදායකය. එසේම කරපිංචා කැද පානයද හිතකර ඖෂධීය පානයකි. මද ගින්නේ කැද සාදා ගැනීම නම් ඉතා සුදුසු වන්නේමය.
📌️ කරපිංචා වල ඖෂධීය ප්රතිලාභ
* ආහාර රුචිය වැඩිවීමට
* වමනයට/බඩ පුරවා දැමීමට/පණු රෝගයන්ට/අජීර්ණයට ආදී උදරාශ්රිත රෝග සමනය කිරීමට උපකාරී වේ .
* අධික රුධිර පිඩනයට
* කොලෙස්ටරෝල් සහ තරබාරුව මර්ධනය ට හේතුවෙයි.
*හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
*දියවැඩියාව පාලනය කරයි.
*ශරීරයේ ඇති විස නැසීමට උපකාරී වේ.
*ඇස් පෙනීම වර්ධනය කිරීමට උපකාරී වේ.
*හෘද රෝග සමනය කිරීමට උපකාරී වේ.
*ස්නායු රෝග සමනය කිරීමට සහාය වේ.
*ගර්භනී සමයේ ඇතිවන අපහසුතාවයන් සමනය කරයි.
*ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි
* බිබිලි සහිත චර්ම රෝග වලට
* කාන්තාවන්ගේ පියයුරු හොඳින් වැඩීමට කරපිංචා කොළ කොටා මිරිකා ගත් යුෂට තල තෙල් දමා කකාරා නිවෙන්ට හැර පෙරා ගෙන රාත්රීයේ පියයුරු වල ගා පිරි මැදීමෙන් දින 10 කින් පමණ වැඩෙන බව දක්වා ඇත.
* කුරුලෑ සහ ලප කැලැල් වලට කරපිංචා කොළ එළකිරෙන් අඹරා මුහුණ මද උනුසුම් ජලයෙන් සෝදා දිනකට දෙවරක් පමණක් මෙම ආලේපය මුහුණ පුරා තැවරීම පිලියමකි.
KRIMA Eco food වෙතින් දැන් ඔබට විජලනය කරන ලද කරපිංචා පවුඩර් සහ ටී බෑග් වශයෙන් ලබා ගත හැකිය.
දිවයින පුරා බෙදාහැරීම් සේවාව..
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිමේ හැකියාව (Cash on delivery) සහිතයි..
ඇණවුම් කිරීමට 0768481234 අංකය වෙත ඇමතුමක් ලබා දෙන්න .
WhatsApp 0768481234

Product Queries (0)

Login Or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet

Ceylon Plaza | Elevate Your Online Shopping Experience

Welcome to Ceylon Plaza, where online shopping becomes an exhilarating journey of convenience, speed, and affordability in Sri Lanka. As the forefront multi-vendor system meticulously managed by the Industrial Development Board Sri Lanka, Ceylon Plaza invites you to explore an extensive array of chic, stylish, and timeless collections. From consumer electronics to home appliances, and spanning across various fashion genres, our platform ensures a diverse and satisfying shopping experience. With a commitment to quality, authenticity, and convenience, Ceylon Plaza features products exclusively from verified sellers across the country, offering you confidence in your purchases. Revel in the ease of ordering your desired items from the comfort of your home, and benefit from our reliable supply and logistic service that guarantees swift and secure deliveries. As a dynamic multi-vendor system, Ceylon Plaza thrives on collaboration, bringing together a myriad of sellers to provide a wide variety of products and competitive prices. Managed by the esteemed Industrial Development Board Sri Lanka, Ceylon Plaza stands as a symbol of credibility, assuring you a secure and efficient online shopping environment. Experience the future of online shopping at Ceylon Plaza – your ultimate destination for quality, variety, and unparalleled convenience. Happy shopping!